විමල් වීරවංශ දින දාහතරක් නිවසේ හුදෙකලා වෙයි

අමාත්‍ය විමල් වීරවංශ නිවසේ නිරෝධනය වීමට තීරණය කර ඇත. ඒ අමාත්‍යවරයාගේ ආරක්ෂක අංශයේ සේවයේ නියුතු පොලිස් නිළධාරීන් කිහිප දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙනි. අමාත්‍යවරයා මේ බව ෆෙස්බුක් සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත.