රාජපක්ෂලට බණින කටවල් වලට හෙන හත ගහන්න ඕනෙ යකෝ.!

රට මෙලෙස පවතින්නේ ගෝඨාභය රාජපක්ෂ නිසාවෙන් බවට වනජීවී රැකවරණය, අලිවැට හා අගල් ඉදිකිරීම ඇතුළු ආරක්ෂිත වැඩ පිළිවෙලවල් හා කැලෑ නැවත වගා කිරීම හා වන සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක පවසනවා. ඒ, ඊයේ (22) දින පාර්ලිමේන්තුව අමතමින්. “දෙමළ දරුවා අතට පෑන දුන්නේ රාජපක්ෂලා. දෙමළ දරුවාගේ අතින් බෝම්බ අයින් කරලා බෝලෙ...