අපිට බලයක් නැහැ -ආණ්ඩුව මාව ගණන් ගන්නේ නැහැ – වාසු නානායක්කාර

යුගදනවි බලාගාරයේ කොටස් 40%ක් විකිණීම පිළිබඳ ගිවිසුම අත්සන් කිරීමේ දී ආණ්ඩුව තම අදහස් නොතකා හැරි බව ඇමැති වාසුදේව නානායක්කාර පවසයි. එමෙන්ම මෙම ගිවිසුමට තමන් එකඟ නැති බව ද ඇමැති වාසුදේව නානායක්කාර පැවසුවේය. එමෙන්ම එම ගිවිසුම තමා දැක නොමැති බවත් මෙම ගිවිසුම වළක්වා ගැනීමට නොහැකි වූයේ ආණ්ඩුව තුළ තමන්ට ප්‍රමාණවත් බලයක්...