රු. 100ට අඩුවෙන් හාල් දෙනවා – දෙන විදිය අහන්න එපා- වාසුදේව

ඉදිරි සතිය තුළ නාඩු සහල් රු. 100ට වඩා අඩුවෙන් ලබාදෙන බව ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසයි.  මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, ඒ සඳහා තමන්ට සතියක් කල් ලබාදෙන ලෙසය. "අපි සහල් දෙනවා 100ට අඩුවෙන්. නාඩු. කොහොම ද කියලා අහන්න එපා. මට සුමානයක් දෙන්න. දැන් ඒ සහල් අපි දෙනකොට...