ජනගහණ අනුපාතය අනුව ලංකාව ඉන්නේ කෝවිඩ් මරණ අනුපාතිකයේ මුල් තැන – වජිර

ලෝකයේ ජනගහණ අනුපාතය සමග සසඳා බලන විට ලංකාව අද ඉන්නේ කෝවිඩ් මරණ අනුපාතිකයේ පළවෙනි තැන යැයි එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මාධ්‍ය හමුවකදී අද (10) පැවසීය. මෙවැනි අධි අවදානම් මොහොතක රටක් විවෘත කර තබාගෙන මිනිස්සුන් මරන්න ආණ්ඩුවට තියෙන අයිතිය කුමක්දැයි වජිර අබේවර්ධන එහිදී ප්‍රශ්න කළේය. පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික...