බැසිල්ට මුදල් ඇමතිකම දෙන්න ජනාධිපතිට අයිතියක් තියනවා. බැසිල් ආණ්ඩුවේ පාර්ශවකරුවෙක් – විමල්

නිහඬ බවත් එක්තරා ආකාරයක අර්ථවත් හඬ නැගීමක් බව විමල් වීරවංශ අමාත්‍යවරයා පවසයි. ඔහු පවසන්නේ ද්විත්ව පුරවැසිභාවය සහිත පුද්ගලයින් පාර්ලිමේන්තුව නියෝජනය කිරීම සම්බන්ධයෙන් තමාගේ ස්ථාවරයේ කිසිදු වෙනසක් සිදුව නොමැති බවය. කඩුවෙල ප්‍රදේශයේ දී මාධ්‍යවෙත අදහස් දක්වමින් විමල් වීරවංශ අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. “බැසිල් රාජපක්ෂ මහතා හෝ වෙනත් පුද්ගලයෙක් එනවට විරුද්ධව...