රටේ සැබෑ තත්ත්වය ඉදිරි දින කිහිපයෙන් හෙළිවෙයි -උපුල් රෝහණ

එළඹෙන 21 වනදා රට විවෘත කරන්නේ ද නැද්ද යන්න පිළිබඳව ඉදිරි දින කිහිපයේදී ලැබීමට නියමිත PCR පරීක්ෂණ වාර්තා අධ්‍යයනය කිරීමෙන් පසු සිදුකරන ලෙස ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ඉල්ලීමක් කරයි. ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා, "සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිරෝධායනය සම්බන්ධයෙන් නව චක්‍රලේඛයක් නිකුත්...