සෞඛ්‍ය වෘත්තීය සමිති හෙට සිට අඛණ්ඩ වැඩවර්ජනයක්

සෞඛ්‍ය වෘත්තීය සමිති 13 ක් ආරම්භ කළ හදිසි වෘත්තීය ක්‍රියාමාර්ගය අද දිනයේ ද ක්‍රියාත්මකයි. අද දිනයේ බලධාරීන්ගෙන් තමන්ට නිසි පිළිතුරක් නොලැබුණොත් හෙට දිනයේ සිට අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව  අතුරු වෛi සේවා ඒකාබද්ධ පෙරමුණ පවසනවා. මේ, එහි සභාපති උපුල් රෝහණ සෞඛ්‍ය වෘත්තීය සමිති 13 ක් ආරම්භ කළ මෙම...