ඉන්දියානු සංචාරකයන් ලංකාව තුළ දින 14ක් නිරෝධායන වීමෙන් පසු මැදපෙරදිගට

සංචාරකයන්ව රට ඇතුළට රැගෙන එනවා නම් ඔවුන් රටින් පිටවනතුරු සෞඛ්‍ය අංශවල සහ ආරක්ෂක අංශවල දැඩි අධීක්ෂණයට  ලක්කළ යුතුව ඇතැයි ශ්‍රී ලංකා මහජන පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පවසනවා. ගුවන්තොටුපොළ සංචාරකයන් සඳහා විවෘත කිරීමෙන් පසු ඉකුත් දින කිහිපය තුළ සංචාරකයන් වශයෙන් විශාල ලෙස ඉන්දියානුවන් පැමිණෙන බව දක්නට ඇතැයි සඳහන් කළ උපුල්...