මැදපෙරදිග රටවල් 6කින් මෙරටට පැමිණීමට පැනවූ තහනම කොන්දේසී මත ඉවතට

මැදපෙරදිග රටවල් 6 ක සංචාරය කර මෙරටට පැමිණීමට පැනවූ තහනම ඉවත් කර තිබේ. සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා ප්‍රකාශ කළේ, තහනම ඉවත් කළ ද, අදාළ රටවල්වලින් මෙරටට පැමිණෙන ගුවන් මගීන් කොන්දේසි කිහිපයක් සපුරාලිය යුතු බවයි. අදාළ තහනම පැනවු රටවල් වන්නේ කටාර්, සෞදි අරාබිය, ඕමානය , බහරේනය , කුවෙට් සහා එක්සත් අරාබි...