ගුරුවරුන්ගේ විරෝධතා පාගමන නතර කෙරේ

වැටුප් විෂමතාව ඇතුළු ඉල්ලීම් කිහිපයක් සම්බන්ධයෙන් ක්‍රියාක්මත කළ විරෝධතා ව්‍යාපාරය තාවකාලිකව අත්හිටුවන බව ගුරු-විදුහල්පතිවරු වෘත්තීය සමිති එකමුතුවේ සභාපති පුජ්‍ය උලපනේ සුමංගල හිමි පවසයි. එම වෘත්තීය සමිතිය විසින් මහනුවර සිට කොළඹ දක්වා සංවිධානය කළ පාගමන ද අද (07) පස්යාල ප්‍රදේශයේ දී අත්හිටුවීමට තීරණය කර තිබේ.    කොවිඩ් අවදානම හේතුවෙන් බොහෝ පාර්ශවවල ඉල්ලීම්...