කොරෝනා නිසා හැමදාම රට වහන්න බැහැ.එතකොට සල්ලි හම්බ වෙන්නේ නැහැ – සුදර්ශනී

පවතින කොවිඩ් තත්ත්වයට හුරුවෙමින් ජීවිත්වීමට ඉගෙන ගත යුතු බව රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පවසන්නීය. අද (19) කොළඹ දී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇය මේ බව පැවසූවාය. කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව දෛනිකව අඩු වුවත් තවමත් අවධානම පහව ගොස් නැතැයි ද පැවසු රාජ්‍ය අමාත්‍යවරිය එන්නත්කරණය තුළින් මරණ අනුපාතය අඩුකර ගත...