නොවැම්බර්, දෙසැම්බර් වන විට කොවිඩ් තුරන් කරන්න පුළුවන් – යුද හමුදාපති

ජනතාව සෞඛ්‍ය නීති පිළිපදිමින් සංවර ලෙස කටයුතු කළහොත් නොවැම්බර්, දෙසැම්බර් වන විට කොවිඩ් රෝගය රටින් තුරන් කර ගැනීමට හැකියාව ලැබෙනු ඇතැයි යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. එසේම කොවිඩ් පාලනයට හඳුන්වාදී ඇති විවිධ නීති හා සීමාවන් ලබන ඔක්තෝබර් 16 වැනිදායින් පසු තවදුරටත් ලිහිල් කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු පැවැසීය....