මහා පරාක්‍රමබාහුගෙන් පසු කෘෂිකර්මය නැංවූයේ මමයි-එස්.බී. දිසානායක

මහා පරාක්‍රමබාහු රජුගෙන් පසු කෘෂිකර්මය නඟා සිටවූයේ තමන් බවත් තමා කළ සෑම අමාත්‍යාංශයකම වාර්තා තබා ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක පැවැසීය. සිය නිවසේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය. තමන්ට කළකිරීමක් ඇති නමුත් සැලීමක් නොමැති බවත් මන්ත්‍රීවරයා සඳහනා කළේය. "මට දැන් අමාත්‍යාංශයක් දුන්නත් එකයි නැතත් එකයි. මම දැන්...