කො‍රෝනා කියන්නේ බයවෙන්න ඕන ලෙඩක් නෙවෙයි – එස්.බී දිසානායක

කො‍රෝනා යනු බියවිය යුතු රෝගයක් නොවන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක පවසනවා. ඒ අනුව කොවිඩ් ආසාදනය වන සියයට 81 ක් පමණ කිසිඳු අපහසුවකින් තොරව සුවය ලබන බවත් තවත් සියයට 14 කට පමන සෙම්ප්‍රතිශ්‍යාවක් සහ උණක් හටගෙන පසුව සුව වන බවයි ඔහු සඳහන් කළේ. ශ්‍රී ලංකාවේ...