රට වැසීමෙන් මිනිසුන්ගේ මානසික පීඩනය වැඩි වෙනවා – S.B. දිසානායක

ට වසා දැමීම තුලින් කොරෝනා වසංගතය මර්දනය කිරීම සඳහා කිසිදු ප්‍රතිඵලයක් ගෙන දී නොමැති බව පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක පවසයි. රට වසා දැමීම හේතුවෙන් කුඩා දරුවන්, තරුණයන් ඇතුලු විවිධ සමාජ කණ්ඩායම් විශාල මානසික පීඩනයකට පත්වන බවද මන්ත්‍රීවරයා සඳහන් කරනවා. ලොවපුරා මහාචාර්යවරුන් 6000 ක් එකතු වී ලොක්ඩවුන් වැනි නීතිවලට...