අල්ලස් නඩු 8කින් සරණ නිදහස්

අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ නඩු 08 කින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන නිදහස් කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය. එම නඩු අද (30) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් බුද්ධික සී. රාගල ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි එහි සහකාර අධ්‍යක්ෂ ජනරාල් අසිත ඇන්තනි මහතා අධිකරණය හමුවේ කරුණු...