මෛත්‍රීගේ පෞද්ගලික ලේකම්ගෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අමාත්‍යධුරයක දිවුරුම් දිමට නියමිත බවට පළවන මාධ්‍ය වාර්තා අසත්‍යය බව ඔහුගේ පෞද්ගලික ලේකම් නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරි දිනකදි කැබිනට් අමාත්‍යධුරයක දිවුරුම් දීමට නියමිතව ඇති බව අද දින (28) මාධ්‍ය තුල පළවු වාර්තාව සම්පුර්ණයෙන්ම අසත්‍ය වාර්තාවක් බව එම නිවේදනයේ...