ස්වයං ලොක්ඩවුන් තත්ත්වයකට පත්වන්න – සමගි ජන බලවේගයෙන් ඉල්ලීමක්

වෛද්‍ය උපදෙස් සහ මඟ පෙන්වීම් මත ස්වයං ලොක්ඩවුන් තත්ත්වයකට පත්වන ලෙස සමගි ජන බලවේගයේ සියලු දේශපාලන පක්ෂ ඒකාබධ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. ඒ අනුව එම පක්ෂය සඳහන් කරන්නේ, අවම වශයෙන් තීරණාත්මක ඉදිරි දින 10 තුළ එය ක්‍රියාත්මක කරලීමට දායක වන ලෙසයි. අදාළ නිවේදනය පහතින්,