තෙල්-විදුලිය-වරාය විකිණීමට එරෙහිව සජබෙ පාරට බසී! (PHOTOS)

තෙල් සංස්ථාව, විදුලි බල මණ්ඩලය සහ වරාය විකිණීමට එරෙහිව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අද දිනයේ විරෝධතාවක නිරත විය. ඛනිජ තෙල් සංස්ථාව ඉදිරිපිට මෙම විරෝධතාව පැවැත්වීමට පියවර ගෙන තිබිණ.