පොජපෙ ලේකම් සාගර කාරියවසම්ට වාරණ නියෝගයක්

කුරුවිට ප්‍රාදේශීය සභා මන්ත්‍රී එස්. රත්නසිරි මහතා එම ධුරයෙන් ඉවත් කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම්වෙත වාරණ නියෝගයක් නිකුත් කර තිබේ. එම මන්ත්‍රීවරයා විසින් ගොනුකරන ලද පැමිණිල්ලක් සලකා බැලූ කොළඹ දිසා විනිසුරු අරුණ අලුත්ගේ මහතා ලබන 12 වනදා දක්වා බලපැවැත්වෙන පරිදි එම වාරණ නියෝග...