යුගදනවි ගිවිසුමට විරුද්ධ වන්නේ කුහකයින් – සාගර කාරියවසම්

යුගදනවි බලාගාරයේ කටයුතුවලට ඇතැමුන් විරෝධය දක්වන්නේ කුහකත්වය මත පමණක් පදනම්වී බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් පවසයි. ඔහු පෙන්වා දෙන්නේ, වසර 10ක් පුරා ස්වාභාවික ගෑස් බලාගාරයක් බවට පත්කර ගැනීමට නොහැකිවු කෙරවලපිටිය යුගදනවි විදුලි බලාගාරය එම තත්ත්වයට ගෙනඒමට රජය උත්සහ ගනිමින් සිටින බවය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්, පාර්ලිමේන්තු...