ජනතාව කොවිඩ් මාරයාට බිලි දීමේ වගකීම ආණ්ඩුව ගත යුතුයි – රුවන්

රට සති දෙකකට වසන ලෙස සෞඛ්‍ය අංශ ඉල්ලා සිටිද්දී රට විවෘතව තබා ගනිමින් ජනතාව කොවිඩ් මාරයාට බිලි දීමේ පූර්ණ වගකීම ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවත්, කොවිඩ් කාර්ය සාධක බලකායත් භාරගත යුතුව ඇතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන ප්‍රකාශ කළේය. වැරදි අඩුපාඩු පෙන්වා දෙන්නේ ජනතාවගේ ජීවිත බේරා ගැනීම සඳහා මිස මළමිනී...