රට හුදෙකළා නොකළහොත් මිනී කඳු ගොඩ ගැසේවි-වෛද්‍ය රුක්ෂණ බෙල්ලන

රට හුදෙකලා කිරීම සිදුනොකළහොත් අගෝස්තු – සැප්තැම්පර් මාස වන විට මිනී කන්දරාවක් ගොඩගැසෙන තත්ත්වයට පත්වෙනු ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂණ බෙල්ලන පැවැසීය. ඊයේ (20 වැනිදා) නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදී ඔහු මේ බව සඳහන් කළේය. ඔහු මෙහිදී අවධාරණය කර සිටියේ තවත් සති තුනකටවත් රට තුළ...