කොළඹ ආදර්ශ නගරයක් කරනවා – රෝසි සේනානායක

කොළඹ නගරය සියලු දෙනාම එක්ව ආදර්ශමත් නගරයක් කරන බව කොළඹ පුරපති රෝසි සේනානායක මහත්මිය කියා සිටිනවා. ඊයේ සවස වැල්ලවත්ත ප්‍රදේශයේ ප්‍රජා ශාලාවක් හා ක්‍රීඩාපිටියක් විවෘත කරමින් මේ බව කියා සිටියා. වැල්ලවත්ත රංජන් විජේරත්න ප්‍රජා ශාලාව සහ පැසිපන්දු ක්‍රීඩා පිටිය විවෘත කරනු ලැබුවා. මෙහිදී අදහස් දැක්වූ නගරාධිපතිනිය කියා සිටියේ පක්ෂ භේදයකින්...