පරාක්‍රම සමුද්‍රයේ ජොගින් ට්‍රැක් එක හදනවාමයි – රොෂාන් රණසිංහ

පරාක්‍රම සමුද්‍රයේ රලපනාවට හානි වන සේ ඇවිදින මංතීරුවක් ඉදි කිරීමේ සූදානම තාවකාලිකව යටපත් වුව ද එය යළි ආරම්භ කරන බව පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ අද පොළොන්නරුවේ දී පැවසී ය. රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, නායක ස්වාමීන් වහන්සේලාට හා ගොවි නියෝජිතයින්ට කරුණු පැහැදිලි කර ඇවිදින මංතීරුව ඉදිකිරීමට පියවර ගන්නා...