කොරෝනා සිරුරු ආදාහනයට ලක්ෂ 120ක් වැය කරලා – රොෂාන් රණසිංහ

කොවිඞ් රෝගය හේතුවෙන් ඉකුත් අගෝස්තු 31 දක්වා මියගිය පුද්ගලයන් 2417 දෙනකුගේ ආදාහන කටයුතු වෙනුවෙන් 1,20,85,000 ඒ ඒ ආදාහනාගාර අයත් පළාත් පාලන ආයතනවලට ලබාදීමට පියවර ගත් බව පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ පවසයි. එක් ආදාහනයකට රුපියල් 5000 බැගින්  පුද්ගලයන් 2417ක් වෙනුවෙන් එම මුදල ලබා දී ඇත.පළාත් පාලන ආයතන 69...