ඇපල්,චීස්,බටර්,ෆෝන් ඇතුළු අධිසුඛෝපභෝගී භාණ්ඩ මේ වෙලාවෙ ජනතාවට අවශ්‍ය නෑ

මේ අවස්ථාවේදී ජනතාවට අවශ්‍ය වන්නේ තුන්වේලට අවශ්‍ය ආහාර සපයා ගැනීම බව වරාය සහ නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන පවසනවා. ඒ, ඊයේ (10) පැවති මාධ්‍ය හමුවක් අමතමින්. ඇපල්, චීස්, බටර්, ෆෝන් ඇතුළුව අධිසුඛෝපභෝගී භාණ්ඩ රැසකට ආනයන සීමා පැනවූ නමුත්විපක්ෂය අවධානය යොමු කරන්නේ යට ඇඳුම් වෙත පමණක් බවයි ඔහු පවසන්නේ. “ඒවා අවශ්‍යයි. ඒත්...