දෙයිහාමුදුරුවනේ සල්ලි නෑ..සල්ලි නෑ..කිව්වට බලන්න එපැයි, බාර් ගාව – ඇමති රෝහිත

මේ වනවිට ග්‍රාමීය ප්‍රදේශවල නීතිවිරෝධි මත්පැන් එන්න එන්නම වැඩි වී ඇති බවත් එම මත්පැන් වර්ග පානය කිරීමෙන් ජනතාව රෝගීන් බවට පත් වන බවත් එය විශාල ප්‍රශ්නයක් බවත්  වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන පවසයි. ඊයේ සිට රට පුරා වයින් ස්ටෝර්ස් සහ බීර කෑන් සහ බෝතල් ලෙස අලෙවි කරන ස්ථාන විවෘත කිරීමට අවසර...