කාබනික පොහොර කියා චීන කක්කුස්සි වලවල් මධ්‍යම කඳුකරයට හලන්න යනවා – රෝහිණී කවිරත්න

කාබනික පොහොර යැයි කියමින් චීනයේ කක්කුසි වලවල් සහ නාගරික අපද්‍රව්‍ය වලින් රටේ හදවත වන් මධ්‍යම කඳුකරය දුෂණය කරන්නට ආණ්ඩුව කටයුතු කරමින් සිටිනවා යැයි මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී කවිරත්න චෝදනා කර සිටියාය. පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී කවිරත්න, මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී කවිරත්න මේ බව පැවසුවේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් වන...