දෙවන වරටත් චීන කක්කුස්සි පොහොර සාම්පලය දිලීර, බැක්ටිරියා ඇති බවට තහවුරු කරලා – රෝහිණී කවිරත්න

කාබනික පොහොර ගෙන්වීම සම්බන්ධයෙන් තමන් මීට පෙර එවූ ලිපියට කිසිදු පිළිතුරක් නොලැබීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීනී රෝහිණී කවිරත්න මහත්මිය විසින් නැවතත් වතාවක් කෘෂීකර්ම අමාත්‍යංශ ලේකම් මහාචාර්ය උදිත් කේ. ජයසිංහ මහතා වෙත ලිපියක් යොමු කොට ඇත. එම ලිපිය මගින් වත්මන් පොහොර ප්‍රතිපත්තිය දැඩි ලෙස විවේචනය කර ඇති මන්ත්‍රීවරිය ගජමිතුරන්ට පොහොර ගෙන්වීමේ මාර්ගයක්...