මුහුදු ශාඛවලින් හදන පොහොරවලට සත්ත්ව මළ පහ එකතු වුණේ කොහොම ද? –රෝහිණි විජේරත්න

මෙවර මහ කන්නය සඳහා ආනයනය කිරීමට නියමිතව තිබූ නයිට්‍රිජන් කාබනික පෙහොර චීන සමාගමෙන් ආනයනය නොකරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.අමාත්‍යවරයා සඳහන් කළේ, එම සමාගම එවා ඇති සාම්පල් පරීක්ෂා කිරීමේදී අහිතකර බැක්ටීරියා ඇතැයි හෙළිවූ බැවින් මෙම තීරණය ගත් බවයි. මෙරටට කාබනික පොහොර සැපයීමේ ටෙන්ඩරය චීනයේ ක්වින්ඩාවෝ සීවින් බයෝටෙක් සමාගමට...