බදියුදීන්ගේ බිරිඳ ඇතුළු සිව් දෙනා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳ, බිරිඳගේ පියා, අදාළ දැරිය එම නිවසට රැගෙන ආ තැරැව්කරු සහ බදියුදීන් මහතාගේ බිරිඳගේ සහෝදරයා යන පුද්ගලයින් සිව් දෙනා පැය 72ක කාලයක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර ලබා දී තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළේ, අපරාධ විධි විධාන...