මගෙන් ප්‍රශ්න කළේ දින 5 ක් පමණයි – රිෂාඩ් පාර්ලිමේන්තුවේදී කියයි

තමාව අත්අඩංගුවට ගෙන දින 102 ක් වුවත් තමන් සම්බන්ධයෙන් ප්‍රශ්න කළේ දින පහක් පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් පවසනවා. ඒ අනුව අනෙක් දින 97 තමන්ම පැය විසි හතරම කාමරයකට දමා වසාදමා තිබූ බවද ඔහු ප්‍රකාශ කළා. තම අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයෙක් වන බාලසුබ්‍රමනියම්ට විනාඩි එකහාමාරක් කතා කළ නිසා තමාව අත්අඩංගුවට ...