පරිප්පු සහ සීනි ආනයනයට රජය මැදිහත් වෙයි

රතු පරිප්පු සහ සුදු සීනි සතොස සහ සමූපකාරවල මැදිහත්වීම මත ආනයනය කිරීමට රජය තීරණයකර තිබේ. දේශීය වෙළෙඳපොළේ ඉහළ මිල ගණන්වලට අදාළ භාණ්ඩ අලෙවිකරන බැවින් වෙළෙඳ අමාත්‍යාංශය විසින් මෙම පියවරගෙන ඇති බව වාර්තා වේ. ඒ අනුව ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව යන රටවලින් සීනි සහ රතු පරිප්පු සෘජුවම ආනයනයකර අලෙවි කිරීමට නියමිත අතර...