රු 2000 මදි වුණත් ඊට වඩා රජයට දෙන්න බැහැ – අමාත්‍ය රමේශ් පතිරණ

ජනතාවට අඛණ්ඩව මූල්‍ය සහනාධාර ලබා දීම සම්බන්ධයෙන් රජයට ප්‍රබල ගැටලුවක් පවතින බව සම කැබිනට් ප්‍රකාශක වැවිලි අමාත්‍ය රමේෂ් පතිරණ පවසයි. අද (අගෝස්තු 31) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය. දින 16ක සංචරණ සීමා කාලය තුළ රුපියල්...