ව්‍යාපාර ලොව මෙන් ම මාධ්‍ය විජිතය ද ජයගත් ‘හිත හොඳ මිනිසා’

සිය වසක කාලපරිච්ඡේදය තුළ ශ්‍රී ලංකාවේ වාණිජ ව්‍යාපාර ක්ෂේත්‍රයේත් පසුව සන්නිවේදන ක්ෂේත්‍රයේත් වැඩි ම බලපෑම් සහගත පුද්ගලයා වූ ආර්. රාජමහේන්ද්‍රන් මහතා ඊයේ (ජූලි 25දා) අභාවප්‍රාප්ත විය. දේශපාලන, මාධ්‍ය සහ වාණිජ ලෝකය ඔහු හඳුන්වන ලද්දේ මහරාජා හැටියටය. සිරස මාධ්‍ය ජාලයේ අධිපති මහරාජා කියූ පමණින් සමස්ත ශ්‍රී ලාංකේය ජනතාව මේ දැවැන්ත චරිතය...