ඇඳන් ඉවරයි! පෞද්ගලික රෝහල් රෝගීන් ගැනීම අත්හිටුවයි!

කොරෝනා ආසාදිතයන් සඳහා ප්‍රතිකාර සේවාවන් පවත්වාගෙන ගිය මෙරට පෞද්ගලික රෝහල් තවදුරටත් කොරෝනා ආසාදිතයන් බාර ගැනීම නවතා දමා තිබේ. ඊට හේතු වී ඇත්තේ ඔවුන්ගේ ප්‍රතිකාර පහසුකම් උපරිම ධාරිතාව ඉක්මවා ගොස් තිබීමයි. මෙරට පුද්ගලික රෝහල විසින් ‍ප‍්‍රධාන පෙළේ හෝටල් කිහිපයක ආසාදිතයන් රඳවා ප්‍රතිකාර කරනු ලැබීය. නමුත් එම හෝටල් වල උපරිම ධාරිතාව ඉක්මවා...