රට වසා දැමුවොත් ඔබටත් රටටත් ඇතිවිය හැකි ආර්ථික අවධානම ගැන විශේෂඥයින්ගේ පැහැදිළි කිරීමක්

රට තවදුරටත් දිගින් දිගටම වසා තැබීමෙන් රටේ ආර්ථිකය අනතුරුදායක තත්ත්වයකට ඇද වැටෙනු ඇති බවට ආර්ථික විශේෂඥයින් මත පළ කරනවා. ඔවුන් පෙන්වා දෙන්නේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින අභියෝගයටත් වඩා වැඩි අභියෝගයක් ඉදිරියේදී ආර්ථික ක්ෂේත්‍රයේ මතු වීමේ අවදානමක් පවතින බවයි.  කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ප්‍රියංග දුනුසිංහ පැවසුවේ තවදුරටත්...