“හරි දේ කරන එක විශාල අභියෝගයක් . අපි ඒ අභියෝගයට මුහුණ දෙමු” – ජනපති

නිවැරදි දේ සිදුකිරීම විශාල අභියෝගයක් වුවද, අප එය සිදුකල යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ ගොවිජන සේවා නිලධාරීන් සමඟ පැවති සංවාදයකදී ප්‍රකාශ කර ඇත. ගොවීන් මුහුණ දෙන අපහසුතාවලට විසඳුම් දීමෙන් අපේක්ෂිත අරමුණු කරා ගමන් කළ හැකි බව පෙන්වා දුන් ජනාධිපතිවරයා එහිදී ගොවීන් හමුවට ගොස් කරුණු පැහැදිලි කර දීම ඉතා...