විපක්ෂයයි ජවිපෙයි රට වහන්න කිව්වේ රටේ ආර්ථිකය විනාශ කරන්න – ප්‍රමිත බණ්ඩාර

රට සම්පූර්ණයෙන්ම වසා දමන ලෙසට ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු විපක්ෂය බල කර සිටින්නේ ජනතාව පිළිබද ඇති ආදරයකින් නොව රටේ ආර්ථිකය විනාශ කර දමා බරපතළ තත්ත්වයකට රට ඇද දැමීමේ අරමුණින් බව පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පැවසීය. අද දින දඹුලලේ ආර්ථික මධ්‍යස්ථානය වෙත පැමිණ ගොවි මහත්වරුන් මුණ ගැසීමෙන් අනතුරුව...