මන්ත්‍රී වැටුප දන් දෙන එක හොඳයි-ඒත් මට අමාරුයි-රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත

මේ වන විට පක්ශ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රැසක්  සිය වැටුප කොවිඩ් අරමුදල වෙනුවෙන් පරිත්‍යාග කර ඇත. ඒ අතර සමගිජන බලවේගයේ මන්ත්‍රීවරු දා ශ්‍රීලංකා නිදහස් පක්ශයේ මන්ත්‍රීවරු ඒ ගැනතීරණය කර අවසන් ය. එමෙන්ම අමාත්‍ය මණ්ඩලය ද තීරණය කර ඇත්තේ අගෝස්තු වැටුප පරිත්‍යාග කිරීමටයි. නමුත් රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත අද පැවසුවේ තමාට...