“ඉන්දියානු පොහොරවලට ගෙවීමට කෝටි 29ක් පුද්ගලික ගිණුමකට – ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර බලපෑම් කරලා” යන මැයෙන් සති අන්ත පුවත්පතක පළවන වාර්තාව සම්පූර්ණයෙන්ම සාවාද්‍ය, අසත්‍ය සහ දේශ සහගත ප්‍රවෘත්තියක් බව ජනධිපති ලේකම් ආචාර්ය පී.බී ජයසුන්දර මහතා පවසයි. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, මෙම පුවත්පත් වාර්තාව ජනාධිපති ලේකම්වරයා සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බවයි....