බැසිල්ගේ පනත යට කළු සල්ලි නිදොස්කොට නිදහස් කරන කුමන්ත්‍රණයක් – පාඨලී චම්පික

අද දින මුදල් අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට තිබෙන පනත රටේ කළු සල්ලි නිදොස් කොට නිදහස් කිරීම සඳහා ගෙනැවිත් තිබෙන පනතක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි. ආදායම් බදු නොගෙවා වංචා කළ පුද්ගලයන් මෙන්ම, වංචාවන් සම්බන්ධයෙන් නඩු පැවරී නැති අය එම වංචනික මුදල් යළි භාවිතයට...