ආණ්ඩුව පෙන්වන්නේ අත්‍යාවශ්‍ය භාණ්ඩ සපයන්නත් තමන්ට බෑ කියලා!

ශ්‍රී ලංකා මහ බැංකුව මගින් නිර්දේශ කරන ලද අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ 623 ක් සඳහා වූ තැන්පත් මුදල හේතුවෙන් රටේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් මෙන්ම මහජනතාව ද බරපතල අර්බුදයකට මුහුණ පෑමට නියමිත බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි. එදිනෙදා ඇඳුම් පැළඳුම් යට ඇඳුම් ඇතුළුව ආනයනික පරිගණක, දුරකතන,...