පියතුමන්ලා ඉලක්ක කරපු කුමන්ත්‍රණයක්..! ආණ්ඩුවේ නාට්‍යයක්…! අසාර්ථක පිටපතක්…! (VIDEO)

ආණ්ඩුව සිය ඉත්තන් කිහිප දෙනකු යොදවාගෙන පියතුමන්ලා ඉලක්ක කර ගත් කුමන්ත්‍රණයක් දියත් කර තිබෙන බවත්, එය ආණ්ඩුවේ අසාර්ථක නාට්‍ය පිටපතක් බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රවක මහතා පැවසීය. ඒ මහතා පෙන්වා දෙන්නේ තමන් හා කතෝලික පියතුමන්ලා කිහිප දෙනකු සමග සිදු කළ සංවාදයක් අද ආණ්ඩුව විසින් මාධ්‍ය හරහා...