පාස්කු ගැන ඇහුවම ආණ්ඩුවට කට උත්තර නෑ – පාඨලී CIDය ඉදිරියේදී කියයි.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ. ඒ, ප්‍රකාශයක් ලබාදීම සඳහාය. මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ, මහ නගර සහ බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ සිදුවූ බව කියන ප්‍රවර්ධන කටයුත්තක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා තමන් අපරාධ පරීක්ෂණ...