එන්නත් සොයාගත් පසු මෙරට දී  සිදුවූ හැම කොවිඩ් මරණයක් ම මනුෂ්‍ය ඝාතනයක්  බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවක දී අදහස් පළ කරමිනි. මේ රජය එන්නත්කරණයට යොමුවූයේ මෙරට පුරවැසියන් විශාල ගණනකගේ ජීවිත අහිමි වූ පසුව බව ද,...