බන්දුල ගුණවර්ධන ඉල්ලා අස්විය යුතුයි- සීනි කිලෝවක් රු.98කට දිය හැකියි-පාඨලී චම්පික

ලෝක වෙළෙඳ පොළේ පවතින මිල ගණන් අනුව සීනි කිලෝවක් රුපියල් අනූ දෙකකට මිලදී ගෙන රුපියල් අනූ 98 ක මුදලකට පාරිභෝගික ජනතාවට ලබාදීමේ හැකියාව ඇතැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා කොළඹ දී අද (30) පැවසීය. රුපියල් 92 කට මිලදී ගත හැකි සීනි කිලෝවක් රුපියල් 220කට අලෙවි කිරීමට...