එජාපයේ පළාත් පාලන මන්ත්‍රී 130ක් නෙරපයි

එක්සත් ජාතික පක්ෂයෙන් පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්ව ජයග්‍රහණයෙන් පසු පක්ෂ ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් වෙනත් පක්ෂයකට සහයෝග දැක්වීම නිසා නගර සභා පළාත් පාලන ආයතන වල  මන්ත්‍රීවරුන් 130 දෙනෙකු ධූර වලින් නෙරපීමට එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය පියවර ගත් බව එජාප මහ ලේකම් පාලිත රංග බණ්ඩාර මහතාගෙන් කල විමසිමකදි පැවැසිය. මේ අතර මහනුවර මහ...